බිළිඳෙක්ව රෙදි කැබැල්ලක ඔතා ඇළට විසිකරලා[PHOTOS]
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ වැව රවුම මාර්ගයේ රතු බෝක්කුව අසළ ඇළට විසිකර තිබූ බිළිඳු මළ සිරුරක් හමු වී ඇත. අද (27දා) උදෑසන ත්‍රීරෝද රථ...

https://www.sathhanda.com/2016/03/photos_28.html
මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ වැව රවුම මාර්ගයේ රතු බෝක්කුව අසළ ඇළට විසිකර තිබූ බිළිඳු මළ සිරුරක් හමු වී ඇත.
අද (27දා) උදෑසන ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් මේ බව දැක අසළ සිටි පොලිස් නිලධාරියෙකුට දැනුම් දී තිබේ.
මෙසේ රෙදි කැබැල්ලක ඔතා ඇළට විසිකර ඇති බිළිදා හොඳින් වැඩී ඇති දරුවෙකු බව පොලීසිය පවසයි.
බිළිඳා ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවාද නැතිනම් බිළිඳා මෙම ස්ථානයට ගෙනවිත් දැමූ පසු මිය යන්නට ඇත්ද යන්න පිළිබඳවත් විමර්ශන ක්‍රියාත්මක වන බව මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

Related