ඔලිම්පික් බස් රථයකට වෙඩි ප්‍රහාරයක්

ඔලිම්පික් ක්‍රීඩා උළල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ අදාළ බස් රථය තරඟ පැවැත්ව...

ඔලිම්පික් ක්‍රීඩා උළල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ අදාළ බස් රථය තරඟ පැවැත්වෙන ස්ථාන අතර ගමන් කරමින් සිටියදී. වෙඩි ප්‍රාහරය එල්ලවන විට බස් රථයේ පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා.

වෙඩි ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුවී ඇති අතර ගමන්ගත් පිරිසට කිසිදු හානියක් සිදුව නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔලිම්පික් බළධාරීන් විසින් මාධ්‍යවේදීන්ට ලබාදුන් නිළ බස් රථයක්.

මෙම වෙඩි ප්‍රාහරය එල්ල වූයේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා විශේෂ ආරක්ෂාවත් යොදා ඇති අවස්ථාවකයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 5432009788135880077

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item