නවීන් දිසානායකකට තෙරුන් ගන්න බැරි හින්ද බොරුවට කුලප්පු වෙලා දගලනවා - රවී කරුණානායක

තේ අරමුදල් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක හා මුදල් ඇමති රවි කරුණානායක අතර මේ වන විට එලිපිට ගැටුමක් ඇති වී තිබේ. තේ අරමු...

තේ අරමුදල් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක හා මුදල් ඇමති රවි කරුණානායක අතර මේ වන විට එලිපිට ගැටුමක් ඇති වී තිබේ. තේ අරමුදල මුදල් අමාත්‍යංශය යටතෙ ගතහොත් තමන් ඉල්ලා අස්වන බව ඇමති නවීන් අවධාරණය කරද්දී මුදල් ඇමතිවරයා පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයාද එකඟව බවත් රජයේ සියළු අරමුදල් ඒකාබද්ද අරමුදල යටතේ තිබිය යුතු බවත්ය.වැවිලි කර්මාන්ත ඇමතිවරයා මේ ගැන අවබෝදයක් නැතිව කුලප්පු වී දඟලන බවද මුදල් ඇමතිවරයා කිය. 
 
නවීන් දිසනයක් පවසන්නේ මුදල් පවරා ගතහොත් තමන් ඉල්ලා ඇස වන බවය.
එ සම්බන්දයෙන් දෙරණ ඉදිරිපත්කල වාර්තාව පහතින්.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 640735814106297549

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item