ශ්‍රීලනිප සංවත්සරයට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප කොටසේ කිසිවෙක් සහභාගී නොවේ.
සැප්තැම්බර් 04 වැනිදා කුරුණැගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 65 වන සංවත්සරය සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු ශ්‍රීලනිප මහජන නියෝජිතයි...

https://www.sathhanda.com/2016/08/blog-post_758.html
සැප්තැම්බර් 04 වැනිදා
කුරුණැගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 65 වන සංවත්සරය සඳහා
ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු ශ්‍රීලනිප මහජන නියෝජිතයින් සහභාගී නොවනු ඇති බව
වාර්තා වෙයි.
එම මන්ත‍්‍රීවරුන් සම්මේලනයට සහභාගී වීම හෝ නොවීම ගැන තම බිම් මට්ටමේ පාක්‍ෂිකයිනගේ අදහස් විමසමින් ඇති අතර ඔවුන් සියළු දෙනා දන්වා ඇත්තේ සමුළුවට සහභාකගී නොවන ලෙසයි.
මේ වන විට ඇතැම් ආසන බල මණ්ඩලවල සමුළුව වර්ජනය කිරීමේ යෝජනාද සම්මත කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී තවත් බල මණ්ඩලවල එසේ යෝජනා සම්මත වනු ඇතැයි වාර්තා වෙයි.

Related