බන්දුලගෙන් හිස් වූ හෝමාගම නව ශ්‍රීලනිප සංවිධායක කමට ගාමිණී තිලකසිරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස සිටි බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ තනතුර සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය ...

https://www.sathhanda.com/2016/08/gamini-thilakasiri.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස සිටි බන්දුල ගුණවර්ධනගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ තනතුර සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි පත් කර තිබේ. ඔහු
අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා
අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පසුගියදා ගාමිණී තිලකසිරි පවසා සිටියේ බන්දුල ඉවත්කර තමන්ට සංවිධායක කම ලබාදෙන බවට පොරොන්දු වුවත් එය ලබා නොදුන් බවය.
Related