මම ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු ආකාරයකින් සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. ඔහු පෙන්වා දෙ...

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීමට කිසිඳු ආකාරයකින් සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට කුමන බලපෑම් එල්ල වුවද වත්මන් ආණ්ඩුවට එක් නොවන බවයි.

මොණරාගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5763676436858991828

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item