කිලිනොච්චියේ මහ ගින්නක් (PHOTOS)
කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා. ගින්න මේ ව...

https://www.sathhanda.com/2016/09/photos_17.html
කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා.
ගින්න මේ වන විට යම්තාක් මැඩ පවත්වා ඇති අතර තිබූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නෑ
ප්‍රදේශවාසීන් හා හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහ කළ බවද වාර්තා වනවා.
Related