ආයුර්වේද ලේබලයට මුවා වී ගල්කිස්‌සේ ගණිකා නිවසක්‌ - තිදෙනෙක්‌ සහ කළමනාකරු අත්අඩංගුවට

ගල්කිස්‌ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ 14 දා වැටලූ ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන ...

ගල්කිස්‌ස ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ 14 දා වැටලූ ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ එහි ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් තිදෙනෙකු හා කළමනාකරුවකු අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් කතුන් ඉංගිරිය, පල්ලේවෙල, මහියංගණය, කන්තලේ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන්නියන් බව එම අංශය කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 770348501041299695

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item