මහින්දානන්දගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලූත්ගමගේ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලූත්ගමගේ කිරුළුපන ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුව...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලූත්ගමගේ කිරුළුපන ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ. පොලීසිය පවසන්නේ රිය පදවන අවස්ථාවේදී ඔහු බීමතින් සිටි නිසා අත්අඩංගුවට ගත් බවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 40303775004430268

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item