එජාප සමුළුවට ආවේ ඉතිහාසයේ දැවැන්තම ජන ගංගාවයි - ගයන්ත කරැණාතිලක

ගිය සෙනසුරාදා බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ 70 වන සමුළුව ඉතිහාසයේ දැවැන්තම ජනතාව සහභාගී වූවක් බව ඇමති ගයන්ත කරැණාති...



ගිය සෙනසුරාදා බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ 70 වන සමුළුව ඉතිහාසයේ දැවැන්තම ජනතාව සහභාගී වූවක් බව ඇමති ගයන්ත කරැණාතිලක පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ගාල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එම සම්මේලනයට පැමිණි සෙනඟ දැක වීරවංශලාට ගම්මන්පිලලාට තරු පෙනී ඇති බවද ඔහු පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1610175036115452124

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item