නව ව්‍යවස්ථාවෙන් දැනට වඩා බලය බෙදේවි - විපක්ෂනායක
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්...

https://www.sathhanda.com/2016/09/blog-post_787.html
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය මට්ටමෙන් දැනට වඩා බලය විමධ්‍යගත කිරීමක් සිදුකෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව විපක්ෂනායක ආර් සම්බන්ධන් පවසයි.
විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කර ඇත්තේ සාම්පූර් විද්‍යාලයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේදීය.
පවතින ව්‍යවස්ථාව මගින්ද එක්තරා දුරකට පළාත්වලට බලය විමධ්‍යගත කර තිබෙන බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා, කෙසේ නමුත් එමගින් දෙමළ ජනතාව ඉල්ලා සිටින මට්ටමට බලය විමධ්‍යගත වී නැති බවත් පෙන්වා දී ඇත.
Related