නව ව්‍යවස්ථාව මගින් බලය බෙදීමක් හඳුන්වා දෙනවා

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් ක...



13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් නව ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට එම යෝජනාව සිදු කර තිබූ බවයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1728760595137520690

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item