මලික් සමරවික්‍රම හොරෙක් වහා අත්අඩංගුවට ගනු

ජාත්‍යන්තර වෙලද කටයුතු පිලිබද අමාත්‍ය මලික් සමරවික‍්‍රම වහා අත්අඩංගුවට ගත යුතු බව ජාතික සමගි පෙරමුණේ නයක පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි...

ජාත්‍යන්තර වෙලද කටයුතු පිලිබද අමාත්‍ය මලික් සමරවික‍්‍රම වහා අත්අඩංගුවට ගත යුතු බව ජාතික සමගි පෙරමුණේ නයක පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි පවසයි.

ගත වූ මාස 20 තුල සිදු කරන ලද වංචා දුෂණ සොයන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ‍්‍රීලනිපයේ පමණක් නොව එජාපයේ සිටින හොරුන් ගැනද පරීක්‍ෂන කල යුතු යයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1099648945034622888

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item