ජනපතිගේ කතාව නිසා ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි - ජනපති ලිපිය භාරගනියි
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. එසේම ඊට අ...
https://www.sathhanda.com/2016/10/blog-post_903.html
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
එසේම ඊට අදාළ ලිපිය ඇය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද වාර්තාවේ
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස්දී ඇතැයි වාර්තා වේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පලවිය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විවිධ මත පලවිය.
Related