අද උදේ තරුණයෙකු මාතර දී කෝච්චියට බෙල්ල තැබූ හැටි CCTV කැමරාවේ සටහන් වෙලා (VIDEO)
අද උදෑසන මාතර දුම්රිය ස්ථානය ආසන්නයේදී තරුණයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා. සිද්ධියෙන් එම තරුණයා එම ස්ථානයේ දීම මිය ගියා. මෙ...

https://www.sathhanda.com/2016/10/cctv-video.html
සිද්ධියෙන් එම තරුණයා එම ස්ථානයේ දීම මිය ගියා.
මෙසේ මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා සියදිවි හානි කරගන්නා ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාිවක සටහන් වී තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානය අසළ ඇති උපකාරක පන්ති මධ්‍යස්ථානයක යි එම කැමරාව සවිකර තිබී ඇත්තේ.
දුම්රිය එනතුරු එම තරුණයා දුරකතන ඇමතුමක් ලබා ගන්නා ආකාරයත් පස්ව දුම්රිය එනු දැක දුම්රිය මාර්ගයට බෙල්ල තබා සියදිවි නසාගන්නා ආකරයත් එම වීඩියෝවෙහි දක්නට ලැබෙනවා.
එම වීඩියෝව පහතින්
(සංවේදී දසුන් සහිත යි)
Related