ආබාධිත රණවිරු විශ්‍රාම වැටුපට කැබිනට් අනුමැතිය ලැබී වසර 02යි. තවමත් එය ලැබී නැහැ.

වසර 12කට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණවිරැවන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට මහින්ද රාජපක්ෂ පාලනය විසින් 2014 නොවැම්බර් මසදී කැබිනට් අනුම...

වසර 12කට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණවිරැවන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට මහින්ද රාජපක්ෂ පාලනය විසින් 2014 නොවැම්බර් මසදී කැබිනට් අනුමැතිය ලබාදී තිබුණත් මෙතෙක් එම පිරිසට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට වත්මන් පාලකයන් කටයුතු කර නැත. එම රණවිරුවෝ මේ වන විට ඊට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරත වී සිටිති.ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද(03) දිනයේ එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ ගැටළුව පිළිබ‍දව කරුණු අසමින් ඔවුන්ගේ සුවදුක් විමසූ අයුරු





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8934018881122095162

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item