වැඩිවියට පැමිණි පසු විවාහවීමට ඇති අයිතිය තහවුරු කරන්න - තවුහීත් ජමාත් මුස්ලිම් සංවිධානය ඉල්ලයි

මෙරට පවතින මුස්ලිම් නීතිය අනුව වැඩිවියට පත්වූ පසු මුස්ලිම් දැරිවියන් තම ස්වකැමැත්තෙන් විවාහවීමට ඇති අයිතිය තහවුරු කරන මෙන් ඉල්ලමින් පසුගියද...

මෙරට පවතින මුස්ලිම් නීතිය අනුව වැඩිවියට පත්වූ පසු මුස්ලිම් දැරිවියන් තම ස්වකැමැත්තෙන් විවාහවීමට ඇති අයිතිය තහවුරු කරන මෙන් ඉල්ලමින් පසුගියදා කොටුවේ උද්ගෝෂණයක් පැවතුනි. එය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා තවුහීත් ජමාත් මුස්ලිම් සංවිධානයයි. එයට සහභාගී වූ හිරිමල් කොලු ගැටයකු රැගෙන සිටින පුවරුව හාස්‍ය දනවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2029579435315438819

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item