බෝට්ටු දෙකක් අනතුරක – 240ක් පමණ මරුට

ලිබියානු මුහුදු තිරයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ පුද්ගලයන් 240 දෙනෙකු පමණ මෙහිදී ම...

ලිබියානු මුහුදු තිරයේදී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ පුද්ගලයන් 240 දෙනෙකු පමණ මෙහිදී මියගොස් ඇති බවයි.

මියගිය බොහෝ දෙනෙකුගේ සිරුරු මේ වන විට හමුව තිබෙනවා.

අතුරුදන්වූවන් සෙවීමට මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6269417857489040637

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item