ඉන්දියාවෙන් AC දුම්රිය 6ක් මිලට ගැනීමට සැලසුම්

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් මිලදී ගැනීමට රජයේ අවධාන...


ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් මිලදී ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට නියමිතය.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1418674550400158044

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item