අයවැයට එරෙහිව වෛද්‍යවරු පාරට බසිති

වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද...

වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

වහාම සාධනීය ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වර්ජනයකට එළැඹීමට සිදුවන බව ද එහි වගකීම අයවැය නිර්මාතෘ මුදල් ඇමැති භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.




අදහස්(0) බැලූවෝ (193)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3798119301507344229

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item