යාපනය සිසුන්ට වන්දි
පොලිස් වෙඩි පහරින් මියගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව...

https://www.sathhanda.com/2016/11/blog-post_2.html
යාපනය විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ජනපති ලේකම් කාර්යාලයේ ඊයේ (01දා) පැවැති අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පවසා ඇත.
එසේම මරණ පිළිබඳව වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනම් කිරීමටද ජනපතිවරයා නීතිපතිට උපදෙස් දී ඇත. මෙම සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදනද එක්ව සිටියහ.
Related