කරුණා අම්මාන් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත්, කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත්, කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද(29) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඒ අනුව අදාළ චෝදනාව යටතේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුනු බවයි වාර්තාවන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7660147282717634020

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item