නාදුනන කාන්තා සිරුරක් මෝහිනී ඇල්ලේ
මස්කෙළිය-නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ, “මෝහිනී ඇල්ල”ට පහළින් මාවුස්සාකැලේ ජලාශයේ තිබී නාදුනන කාන්තා මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයාගත් බව නල්ලතන...

https://www.sathhanda.com/2017/01/blog-post_12.html
ප්‍රදේශයේ අතුරුදන්වූවකු පිළිබදව මේ දක්වා පැමිණිල්ලක් ලැබී නොමැති බව පවසන නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ, පෙන්වා දුන්නේ ඉකුත් සතියේ ශ්‍රීපාද වන්දනාව සදහා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි නිසා වන්දන්කරුවකුගේ මළ සිරුරක් බවට සැක කරන බවයි.
මේ සම්බන්ධව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ මහේත්‍රාත්වරයා විසින්, මහේස්ත්‍රාත් පරීක්ෂණයඅද දහවල් පැවැත්වීමට නියමිතයි.
Related