“තවදුරටත් රටේ අගමැති මම” – මහින්දගේ ප්‍රකාශයට රනිල් පිළිතුරු දෙය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වසරේ දී ආණ්ඩුව පෙරළන බවට කරනු ලැබූ ප‍්‍රකාශයට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (02)...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම වසරේ දී ආණ්ඩුව පෙරළන බවට කරනු ලැබූ ප‍්‍රකාශයට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (02) ප‍්‍රතිචාර දැක්වූවා.

ඒ, අරලියගහ මන්දිරයේ දී නව වසරේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තවදුරටත් රටේ අග‍්‍රාමාත්‍යවරයා තමන් බවයි.

එළඹෙන සතියේ තමන් ස්විස්ටර්ලන්තයේ සංචාරයක නිරත වන බැවින් එම කාලයේ මහින්ද රාජපක්ෂ මහතාට ඔහු ප‍්‍රකාශ කරන ආකාරයේ ආණ්ඩු පෙරළියකට උත්සහ කළ හැකි බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6535438636058979680

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item