මර්වින්ගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන්...

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතාද බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වමින් සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7985539510737254294

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item