විදෙස් දුම්වැටි සමග පුද්ගලයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට
ඔහුව අත්අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසිනි. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හ...

https://www.sathhanda.com/2025/03/blog-post_121.html
ඔහුව අත්අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසිනි. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කරනු ලබයි.
Related