පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් එම පළාත් පාලන 168ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නි...

පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් එම පළාත් පාලන 168ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සැලකිය යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබා ගැනීමට හැකිවනු ඇති බව සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගැනීම සඳහා මේ වනවිටත් සූක්ෂම වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

පසුගිය මැතිවරණවල දී ජාතික ජනබලවේගය හා එක්වූ බොහෝ දෙනෙකු සත්‍ය අවබෝධ වීමෙන් පසු යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වී ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ පක්ෂ සෝදා පාළුවට ලක්වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4128236846658264029

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item