මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද තිබූ අතර, එයද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30...

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සතුව විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද තිබූ අතර, එයද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 30ක් වන ආනන්දපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් විමර්ශනයේදී, මොරවැව පොලිස් වසමේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා ලෙස ඔහු හඳුනාගෙන ඇත. සැකකරුවා මූතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පැය 48ක රැඳවුම් නියෝගයක් මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6777957320776592131

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item