සුමේධ ජාතික වාර්තාව අලුත් කරයි
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතු කර ගැනීමට සුමේධ රණසිංහ අද (09) සමත් විය. මෙය දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රී...

https://www.sathhanda.com/2025/03/blog-post_643.html
පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතු කර ගැනීමට සුමේධ රණසිංහ අද (09) සමත් විය. මෙය දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී සිදු විය.
තරගයේදී සුමේධ රණසිංහ මීටර 85.78ක දක්ෂතාවක් දක්වමින් ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගත්තේය. ඔහු අද තමා සතු කරගත් වාර්තාව 2024 දී රුමේෂ් තරංග විසින් තබා තිබූ වාර්තාවය.
Related