විදෙස් සංචිත ඉහළට

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙස වාර්තා වූ අතර, එයින් පෙබරවාරි මාසයේදී නිල සංචිත වත්කම් 0.5% ක සුළු වර්ධනයක...

විදෙස් සංචිත ඉහළට

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065 ක් ලෙස වාර්තා වූ අතර, එයින් පෙබරවාරි මාසයේදී නිල සංචිත වත්කම් 0.5% ක සුළු වර්ධනයක් පෙන්නුම් කරයි.

මීට අමතරව, නිල සංචිත වත්කම් තුළ ප්‍රධාන සංරචකයක් වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031 දක්වා 0.7% කින් ඉහළ ගොස් ඇත. මෙම වර්ධනය 2025 පෙබරවාරි මාසය තුළ සිදු වී ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3576336167982598052

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item