ස්ථානාධිපතිවරුන් විසි අටකට මාරු
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත. මෙම තීරණය ජාතික පොලිස් කොමිෂන් ස...

https://www.sathhanda.com/2025/03/blog-post_910.html
පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත. මෙම තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදුකර ඇත.
ඒ අනුව, ගාල්ල, පානදුර, හක්මන, මාතර, තිරිකුණාමලය, වීරවිල, ඌරගස් මං හන්දිය, මාතලේ, රුවන්වැල්ල සහ කෑගල්ල ඇතුළු පොලිස් ස්ථාන හා අපරාධ කොට්ඨාශවල ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබා දී ඇත.
මෙම ස්ථාන මාරු කිරීම් පොලිස් සේවයේ සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සැලකේ.
Related