කිලිනොච්චියේ මහ ගින්නක් (PHOTOS)

කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා. ගින්න මේ ව...

කිලිනොච්චිය පොදු වෙළෙඳ සංකීර්ණයේ ඊයේ රාත්‍රී හටගත් ගින්නකින් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිඛෙනවා.

ගින්න මේ වන විට යම්තාක් මැඩ පවත්වා ඇති අතර තිබූ දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නෑ

ප්‍රදේශවාසීන් හා හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහ කළ බවද වාර්තා වනවා.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 49293706725356334

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item