බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 14ක බලය සන්ධානයට
මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් රාජ්‍ය බුද්ධි අංශ යොදාගනිමින් ගෙවුනු සතියක කාලසීමාව තුල කරනු ලැබු මැතිවරණ සමික්ෂණයේ නිළ වාර්තාව ඊයේ ජනාධිපති ම...

https://www.sathhanda.com/2015/07/14_25.html
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක 14ක බලය ඉතා පහසුවෙන් තහවුරු කර ගන්නා බවත් එම දිස්ත්‍රික්ක අතර කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, දිගාමඩුල්ල, පුත්තලම ,ත්‍රිකුණාමල, තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය නිශ්චිතවම පැවසිය නොහැකි බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
කෑගල්ල,බදුල්ල,මහනුවර,නුවරඑළිය,මාතලේ, යන දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය සතුවන බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
මිට අමතරව කුරුණෑගල,මොණරාගල,පොළොන්නරුව,අනුරාධපුර,ගම්පහ,හම්බන්තොට,මාතර, අයන් දිස්ත්‍රික්ක වල සන්ධානය ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයගන්නා බවද එම වාර්තා අනාවරණය කර තිබේ.
,මඩකලපු,වන්නි,යාපනය දිස්ත්‍රික් වල ජයග්‍රහණය ද්‍රවිධ ජාතික සන්ධානය හිමිකර ගැනිමට හැකියාව තිබුනද ඔහුන් බලාපොරොත්තු වන් මන්ත්‍රිවරුන් සංඛාවක් ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වනුයේ හිටපු LTTE සමාජිකයන් මැතිවරණයට තරග වැදිම නිසා බවද එම වාර්තා පෙන්වා දි තිබේ.
lankanewsweb.today
Related