හොරෙන්ම කිරිපිටි මිල රු 45කින් වැඩි කරලා

ආනයනික කිරිපිටි සඳහා වන බද්ද රජය මගින් රුපියල් 45 කින් වැඩි කර තිබේ. ඒ අනුව මෙතෙක්‌ කිලෝවකට රුපියල් 135 ක්‌ ව පැවැති බද්ද රුපියල් 180 ත...

ආනයනික කිරිපිටි සඳහා වන බද්ද රජය මගින් රුපියල් 45 කින් වැඩි කර තිබේ.

ඒ අනුව මෙතෙක්‌ කිලෝවකට රුපියල් 135 ක්‌ ව පැවැති බද්ද රුපියල් 180 තෙක්‌ වැඩිකර තිබේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද තරමක්‌ පහළ බැස තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5858793325412278811

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item