බැඳුම්කරේ යටගහන්න බෑ - තීන්දුව අභියෝගයට ලක්කරමින් ජී.එල්. අධිකරණයට
බැඳුම්කර මූල්‍ය වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් වාරණය අභියෝගයට ලක් කරමින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවත...

https://www.sathhanda.com/2015/07/blog-post_601.html
ඒ මහතා මේ බව කියා සිටියේ ‘බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයන්ගේ හඬ’ සංවිධානය කොළඹදී සංවිධාන කළ වැඩසටහනකට සහභාගි වෙමිනි.
කෝප් කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර එය පොදු ලේඛනයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු එහිදී කීය.
මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාව සම්බන්ධ කෝප් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමක් සලකා බලමින් අදාල නියෝගය නිකුත් කළේය.
Related