උදයංග වීරතුංගගේ කන්ටේනර් පරීක්ෂා කිරීමේ සූදානමක්!
සියාවේ හිටපු තානාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා වන උදයංග වීරතුංග මෙරටට එවා තිබූ සැකකටයුතු කන්ටේනර් දෙකක් පරීක්ෂා කිරීමේ ස...

https://www.sathhanda.com/2015/07/blog-post_715.html
සියාවේ හිටපු තානාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා වන උදයංග වීරතුංග මෙරටට එවා තිබූ සැකකටයුතු කන්ටේනර් දෙකක් පරීක්ෂා කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. එක් කන්ටේනරයක ලියාපදිංචි අංකය MSCU 3324231 ලෙස සටහන් වේ.
මාස දෙකකට වැඩි කාලයක් කොළඹ වරාය භූමියේ තිබූ මෙම කන්ටේනර් දෙක අද (20)දහවල් කාලයේ රේගු නිලධාරීන් හා ආරක්ෂක අංශ පැමිණ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබේ. උදයංග වීරතුංග තානපති සේවය අවසන් කර නැවත කැඳවූ අතර එහෙත් ඔහු මෙවනතුරු ශ්‍රී ලංකාවට පැමිණ නැත.
අප වෙත වාර්තා වන්නේ ඉහල තැනකින් දුන් අණකට අනුව මෙය පරීක්ෂා කිරීමට යයි. පරීක්ෂා කරනතුරු මාධයෙන් වසන්කිරීමටත් ප්‍රයත්නයක් ඇත. අපට දැනගන්නට ලැබෙන්නේ මෙයින් හෝ මැතිවරණයට එජාපය වාසියක් බලාගැනීමේ සැලැස්මක් පවතින බවය.
එම කන්ටේනර් දෙක වරාය පරිශ්‍රයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාව

Related