යහපාලන රවීගේ ඊලග මගඩිය - ෂෙල් ගෑස් සමගම සමග අත යට ටෙන්ඩර් ගනුදෙනුවක්

පසුගිය කාලයේ ලංකාවේ විශාලතම ගෑස් සපයන්න වූ ෂෙල් ගෑස් සමාගමට නැවතත් යහපාලනයේ අනුහසින් මෙරට ගෑස් වෙළදපොලට ඇතුළුවීමට ඉඩකඩ ලැබී ඇති බව වාර්තා ව...

පසුගිය කාලයේ ලංකාවේ විශාලතම ගෑස් සපයන්න වූ ෂෙල් ගෑස් සමාගමට නැවතත් යහපාලනයේ අනුහසින් මෙරට ගෑස් වෙළදපොලට ඇතුළුවීමට ඉඩකඩ ලැබී ඇති බව වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකා රජය සති ලිට්රෝ සමාගමේ වෙළද පලට අහිතකර ලෙස බලපාන අතර එය රජය සතු ලබා උපයන සමාගමක් බංකොලොත් කර පසුව ෂෙල් වෙතම විකිණීමට අර ඇදීමක් ලෙස අප කල සොයා බැලීමකදීදැනගන්නට ලැබුණි.

තව දුරටත් අනාවරණය වුයේ ගෑස් සැපයුමේ ටෙන්ඩරයසඳහා සමාගම් 34ක් තම මිලගණන් සපයා තිබුවත් විදිමත් ටෙන්ඩර් පටිපටිකයින් තොරව ෂෙල් සමාගමට ටෙන්ඩරය ලබාදීමට රජයේ මුදල් ඇමති රවී කරුනනනයක මහතා එකඟ වී ඇත. ඒ සඳහා මැතිවරණයට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ෂෙල් සමගම එකඟ වී ඇත. 

ෂෙල් සමගම යනු රවී කරුණානායක සහ හිටපු ජනාධිපතිනිය සමග ඉතා ලග හිතවත් කම් ඇති සමාගමකි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8404927377576797987

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item