ගලේවෙල අයි.එස් සාමාජිකයා ගැන දැන අප දනන් සිටියා - උලමා සංගමය කියයි
අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග එක්ව සටන්වැදී මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා බව කියන ගලේවෙල ප්‍රදේශයේ හිටපු විදුහල්පතිවරයෙකු වන මූස්ලි ලිලම්...

https://www.sathhanda.com/2015/07/blog-post_981.html
ශ්‍රී ලංකා මුස්ලිම් සභාව, ජාත්‍යන්තර ඉස්ලාමීය සාම සංවිධානය, ලෝක මුස්ලිම් තරුණයින්ගේ එකමුතුව, සමස්ත ලංකා තරුණ මුස්ලිම් සංගමය මෙන්ම සමස්ත ලංකා තව්හීද් ජමාත් ඇතුලූ සංවිධාන 10 ක නියෝජිතයින් ඊයේ පැවති සම්මේලනයකදී මින් ඉදිරියට මෙවැනි සිදුවීමකට යළි අවස්ථාව ලබානොදීමට එකගතාවයකට පැමිණ තිබෙනවා.
මේ අතර, අද (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ මෙම පුද්ගලයාගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔවුන් අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වනවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දුන් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් ඇතිකර නොගත යුතු බවයි.
මොහම්මඩ් නබී ගේ ජීවත කතාවත් 'අයි එස්' ත්රස්තයන්ගේ ජීවිත රටාව අතර වෙනසක් නැහැ. 'අයි එස්' ත්රස්තයන්ට සෙක්ස් වහලුන් සිටිනවා නබී ටත් සිටියා. 'අයි එස්' ත්රස්තයන් ජුදෙව්වන් සහ ක්‍රිස්තියානුවන් මරා දමනවා. නබී ත් එසේ කල බව හදිත් වල පැහැදිලිව කියනවා.
ReplyDelete