'රාජපක්ෂලාගේ ඩුබායි වත්කම් හෙළිවෙලා' - ඇමති (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාපජෂක්‍ මහතා අයථා ලෙස උපයා ගත් ඩොලර් බිලියන 18ක වත්කම් විදේශයන්හි සඟවා ඇති බව විදේශ ඇමති මංගල සමරවීර මහතා යළි සඳහ...

හිටපු ජනාධිපති මහින්ද රාපජෂක්‍ මහතා අයථා ලෙස උපයා ගත් ඩොලර් බිලියන 18ක වත්කම් විදේශයන්හි සඟවා ඇති බව විදේශ ඇමති මංගල සමරවීර මහතා යළි සඳහන් කලේය.

මාතරදී පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ මේ වන විට ඩුබායිහි සඟවා ඇති වත්හක් හෙළිදරවු වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම චෝදනාව මීට කලින් අවස්ථාවකද එල්ල කල අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රතාචාර දක්වා තිබුනේ පසුගිය වසර 10 තුලම මෙරට තුල ඩොලර් බිලියන 10ක විදේශ අයෝජන සිදුව නැති බවයි.

ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පැරදුනු දා සිට අද දක්වා හිටපු ජනාධිපතිවරයාට නැවති සිටින්නට කොළඹ නගරයේ නිවසක් නොතිබූ අතර මිරිහානේ පිහිටි සිය සහෝදරියගේ නිවසේ හෝ නාරාහේන්පිට අභයාරාමයේදී සාකච්චා සිදු කරන ලදී. එසේම එම කාලය තුල කිසිදු අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා විදේශගතවීමක් සිදු කලෙද නැත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ඉතින් ඉයිල කියන්නෙ නැතුව මොන්ගල් ට පුලුවන්නෙ අැමරිකන් සහයෙන් මහින්දගෙ ඩුබායි සල්ලි ලංකාවට ගෙනල්ල අපිට ගහන බදු අඩු කරල අපේ ජීවන වියදම අඩු කරන්න. අැයි එහෙම නොකරන්නෙ?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2242774773547288245

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item