පාක්ෂිකයන්ගේ ඉල්ලීම නිසා ශාන්ත බණ්ඩාරට ඇමති කමින් අස්වෙන්න යයි?
පසුගිය දා මෛත්‍රීපාල ජනාධිපති තුමන් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය නිසා උරණ වී ඇති පාක්ෂිකයින්ගෙන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමති...

https://www.sathhanda.com/2015/07/blog-post_823.html
පසුගිය දා මෛත්‍රීපාල ජනාධිපති තුමන් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය නිසා උරණ වී ඇති පාක්ෂිකයින්ගෙන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමති කම් දරන්න සන්ධාන පිරිස් වෙත එල්ලවෙන පීඩනය වැඩි වෙමින් පවතී. එහෙමනම ඔවුන් කෙරේ ජන අප්‍රසාදයද වැඩි වෙමින් පවතී. එනිසා පසු ගිය සතියේ තම තනතුරු අත්හරී මැති ඇමතිවරු අනුගමනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට සැරසේ.
තවත් කරුණක් නම් ශාන්ත බණ්ඩාර මහතා වර්තමාන ජනාධිපතිගේ බිරිදගේ පාර්ශවයෙන් ඥාති සම්බන්දයකුත් ඇතැයි දැනගන්නට ලැබේ.
Related