පියුමිගේ අත ගන්න මන්ත්‍රී මෙන්න
රංගන ක්ෂේත්‍රයේ සිටින සුන්දර ජනප්‍රිය නිළියන් අතර පියුමි ශානිකා බොතේජු ගැන අලුත්ම ආරංචියක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ඇය යළිත් වරක් මනාලියක්...

https://www.sathhanda.com/2015/07/blog-post_857.html
’ මගේ විවාහය තව දින කිහිපයකින් සිදු වෙනවා. ඔහු කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්. අපේ සිතුම් පැතුම් එක වගේ. අපි දෙදෙනා හමු වුණෙත් අහඹු විදිහට. හමු වූ දිනයේ පටන් අපි දෙන්නාගේ අදහස් එක වගේ බව වැටහුණා. මම ප්‍රාර්ථනා කළේ එවැනි කෙනෙක්. මම හිතනවා මගේ ජීවිතයට සුදුසු සහකරුවා මට ලැබුණා කියලා. සාර්ථක විවාහ දිවියක් ගෙන යාම තමයි අපි දෙදෙනාගේම ප්‍රාර්ථනය.
ඇගේ ඒ සොඳුරු පැතුම ඉටුවෙන්න හරියටම තිබෙන්නේ තව දින කිහිපයක් බවද වාර්තා වෙනවා.
Related