එජාපෙන් ජවිපෙ සමුළුවේ ITN සජීව විකාශයට 80%ක වට්ටමක්. ගෙවුව්වේ 54,600 යි

https://www.sathhanda.com/2015/07/itn-80-54600.html
පසුගිය දා පැවැති ජවිපෙ විශේෂ මහා සම්මේලනය රජයේ මාධ්‍ය හරහා සජීවීව විකාශය කෙරිණි. ඒ සඳහා 80% කටත් වඩා වට්ටමක් එජාප ඉහල නායකත්වයේ මැදහත් වීම මත ලබද්දී ඇති බව සාක්ෂි සහිතව දැනගන්නට ලැබේ. පසු ගියදා එජාපය මෙන්ම ජවිපෙද ප්‍රකාශ කර සිටියේ නියමිත මුදල් ගෙවා ප්‍රචාර කල බවකි. එමෙන්ම ප්‍රවාහනය සඳහාද විශාල ලංගම බස් රථ ප්‍රමාණයක් ලබාගෙන තිබුණි.
කෙසේ නමුත් අපට කියන්නට ඇත්තේ, එජාපයේ මෙන්ම ජවිපෙද හක්කේ බුදු රැස් , බොක්කේ දඩ මස් කියාය.
කෙසේ නමුත් අපට කියන්නට ඇත්තේ, එජාපයේ මෙන්ම ජවිපෙද හක්කේ බුදු රැස් , බොක්කේ දඩ මස් කියාය.
පවුලේ නාලිකාවනේ ලොල්
ReplyDelete