චන්ද්‍රිකාටත් ලොකු තනතුරක් දෙනවලු

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නව රජයේ තනතුරක් හිමිවනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජාතික සමගිය සහ සංහිඳියා ගොඩනැගීම සම්බන්ධ...

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට නව රජයේ තනතුරක් හිමිවනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජාතික සමගිය සහ සංහිඳියා ගොඩනැගීම

සම්බන්ධයෙන් නව ආයතනයක් පිහිටුවා එහි ප්‍රධාන තනතුර ඇයට මෙසේ භාරදෙනු ඇති බව වාර්තා වේ. උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගේද ඉල්ලීම් සලකා බලමින් මෙම ආයතනය පිහිටුවීමට ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බව සඳහන්ය.

පෙරේදා (25) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති අතර ජාතීන් අතර සංහිඳියාව සහ සාමය ගොඩනැගීමේ අරමුණෙන් ඇයට මෙම තනතුර ලබාදෙනු ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8750134466977879050

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item