ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පත්කර තිබේ. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසි...



හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට පත්කර තිබේ. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.
පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරගවැදුණු ශාන්ත බණ්ඩාර මහතා එම දිස්ත‍්‍රික්කයෙන් පරාජයට පත්වූවන්ගෙන් පළමුවැනියා බවට පත්විය.
දඹදෙණිය ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායකවරයා ද වන ශාන්ත බණ්ඩාර මහතා තරුණ පෙරමුණේ සභාපතිවරයා ද වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4799895981647831587

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item