විශාල ඇමති මණ්ඩලයක් පත්කිරීම විහිළුවක් සහ විකාරයක් - සෝභිත හිමිගෙන් ජාතික ආණ්ඩුවට දෝස් මුරයක්
"මෙහෙම විශාල ඇමති මණ්ඩලයක් පත්කිරීම විහිළුවක් සහ විකාරයක්" යයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිම...

https://www.sathhanda.com/2015/08/form-jumbo-cabinet-maduluwawe-sobitha.html
"මෙහෙම විශාල ඇමති මණ්ඩලයක් පත්කිරීම විහිළුවක් සහ විකාරයක්" යයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමි පවසනවා.
"මහින්ද රාජපක්ෂ මහතා හේතුවක් නැතිව විශාල ඇමති මණ්ඩලයක් කිසිවකු එයට විරුද්ධ වුයේ නැ. මම හිතනවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එම වැරද්දම නැවත කරයි කියල. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවකට අදාල ඇමති මණ්ඩලය නියම කරලා නැ. ඒවගේම මේ ආණ්ඩුවේ ආරම්භයේම අවුලක් තියෙනවා. සමහර ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරු ආණ්ඩුවේ, සමහරු විපක්ෂයේ සිටින අතර ජවිපෙ සහ ටීඑන්ඒ එකත් විපක්ෂයේ. එහෙම තියෙද්දින් කොහොමද මේකට ජාතික ආණ්ඩුවක් කියන්නේ. " යයි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
Related