නාමල්ගේ ලැම්බොගිනි තුන සොයාගත්තා. මැලේසියාවේ කුඩු රජාගේ ගෙදර හංගලා - නලින් බණ්ඩාර හොයා ගනියි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාපජෂක්‍ මහතා සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැල...

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාපජෂක්‍ මහතා සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා ‘හෙළිදරවුව’ මාධ්‍ය හමුවේදී කියා සිටියේ මේ වන විට එම කාර් තුන ඇත්තේ මැලේසියාවේ කුඩු රජාගේ නිවසේ බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. oya boru valata ahu vuna kalaya ivarai minisu.

      Delete
  2. මෙන්න මෙතනින් කොපි කරල නාමල් ගෙ ල්ම්බොගිනි කියල දැම්ම නේද https://www.flickr.com/photos/apexrally/3756038121

    ReplyDelete
    Replies
    1. haha.. Leela, oya thiyenne... oka boruwak hinda ohoma dala thiyenne :) oya wage hamoma kalpanawen wada kala nam hari

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 2299823945321214305

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item