නාමල්ගේ ලැම්බොගිනි තුන සොයාගත්තා. මැලේසියාවේ කුඩු රජාගේ ගෙදර හංගලා - නලින් බණ්ඩාර හොයා ගනියි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපජෂක් මහතා සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැල...
https://www.sathhanda.com/2015/08/namals-labborgini-in-malaysia.html
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපජෂක් මහතා සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ‘හෙළිදරවුව’ මාධ්‍ය හමුවේදී කියා සිටියේ මේ වන විට එම කාර් තුන ඇත්තේ මැලේසියාවේ කුඩු රජාගේ නිවසේ බවයි.



This comment has been removed by the author.
ReplyDeleteoya boru valata ahu vuna kalaya ivarai minisu.
Deleteමෙන්න මෙතනින් කොපි කරල නාමල් ගෙ ල්ම්බොගිනි කියල දැම්ම නේද https://www.flickr.com/photos/apexrally/3756038121
ReplyDeletehaha.. Leela, oya thiyenne... oka boruwak hinda ohoma dala thiyenne :) oya wage hamoma kalpanawen wada kala nam hari
DeleteThis comment has been removed by the author.
ReplyDelete