සිරිකොත හෙල්ලෙයි - තානාපති වාර්තාවක් පිටවෙයි - මහින්ද දිනන බව කියයි
විදෙස් තානාපති අංශ කිහිපයක් විසින් සිදු කළ පුළුල් සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. ඒ අනුව සන්ධානයට දිස්ත‍්‍රික්ක 11ක් එජාපයට 8ක් හා දෙමළ...

https://www.sathhanda.com/2015/08/srilanka-general-election-reports.html
විදෙස් තානාපති අංශ කිහිපයක් විසින් සිදු කළ පුළුල් සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. ඒ අනුව සන්ධානයට දිස්ත‍්‍රික්ක 11ක් එජාපයට 8ක් හා දෙමළ සන්ධානයට 3ක් ද ලැබීමට ඉඩ ඇතැයි පැවසේ.
එය මින් පෙර ජනාධිපතිවරයාට සමීප කණ්ඩායමක් සිදු කළ වාර්තාව ද රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවද එම විදෙස් තානාපති වාර්තාව හා සමපාත වී ඇත. මෙයින් තැති ගැන්මකට ලක්ව ඇති එජාප මැතිවරණ මෙහෙයුම් කමිටුව හදිසියේ තම මෙහෙයුම් ක්‍රියා මාර්ග වෙනස් කරමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
සන්ධානය විසින් සිදු කළ සමීක්ෂණය අනුව දිස්ත‍්‍රික්ක 14ක් ඔවුන් ජයග‍්‍රහණය කරන බව පැවැසේ. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයට දිස්තික්ක 18ක බලය ලැබෙන බව පසුගියදා ප‍්‍රකාශ කළේය.
Related