ලංකාව දැන් නියමයි. මෛත්‍රී රට හරි පැත්තට ගෙනියනවා - ඔබාමා මෛත්‍රීට කියලා

ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ශක්තාමත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ගත් ඊට කරන කැපකිරීමත් ඇම...

ශ්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ශක්තාමත් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගන්නා ක්‍රියාමාර්ගත් ඊට කරන කැපකිරීමත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ප්‍රශංසායට ලක් කර ඇත.

ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිදුවූ කෙටි හමුවේදීය.

තමන් ශ්‍රී ලංකාව තුල වූ වෙනස්කම් ගැන මහත් සතුටට පත් වන බවද ඔබාමා පවසා ඇති අතර ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීමට ඇමෙරිකාවේ සහාය අපේක්ෂා කරන බවට ජනාධිපති සිරිසේන මහතා කළ ඉල්ලීම ගැන සිය රජයේ පූර්ණ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8008829616488073601

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item