මිනුවන්ගොඩ වෙඩි වැදුන පුද්ගලයා මිය යයි

මිනුවන්ගොඩ අඹගහවත්ත හන්දිය ප්‍රදේශයේදී ඉකුත් සඳුදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා  ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒක...

මිනුවන්ගොඩ අඹගහවත්ත හන්දිය ප්‍රදේශයේදී ඉකුත් සඳුදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි පුද්ගලයා  ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාට චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතිනවා. 

මෙම පුද්ගලයා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3917395391978745873

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item